Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=1;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Wednesday, November 20, 2019 at 6:07:06 AM
Script:/trin-trin/article/1/
කුණු කොල්ලෙට යන ගණිකාවෝ.... - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....
උප්පැන්නයේ නාමිකයට අමතරව අප දරන නාමිකයන් බොහෝය. නමුත් ඒ නාමිකයන් අතරින් එක් නාමිකයක් ලෙස ගණිකාව නම් වූ නාමිකය හදුන්වාලිය හැක. මෙවැනි නාම මාත්‍රා යොදන්නෙ අප සමාජය විසින්මය. ගණිකාවක් පාවිච්චි වන්නේ පිරිමියාගේ ආසාවන් සන්සිදුවාලීමට නම් ඇය ගණිකාවක් වන්නේ පිරිමියා නම් වූ නාම මාත්‍රය නිසා නොවෙද? අප දරන්නා වූ මෙවැනි ප්‍රශ්ණ හමුවේ සමාජය නිහඩය. කවුරුන් වරදක් කලත් අන්තිමට කුණු කන්දල් සේරම ඇද බාන්නෙ ගැහැණියකගේ කර මතටය. ගැහැණියගේ පතිවත පුදන්නේ තම සිත් ගත්තාට මිසක සියල්ලෝටම නොවේ. නමුත් ඇගේ සිත් ගත්තේ අදමපුරුෂ පිරිමියෙකුනම් ඇය ඔහු නිසානම් ගැහැණියක් වූවේ ඇය එවලේ සිට බඩුවක්ය. පසුව ගණිකාවක්ය. නමුත් මා දන්නා තරමින් “බඩුව” යන නාම මාත්‍රය අප පාසලේ බොහො ගැහැණු ළමයින්ටද පවසනවා මා අසා ඇත. එවිට ඒ පිළිබද මා සතුව එතරම් දැනිමක් නොවීය. නමුත් මා අද වන විට එහි අර්ථ වටහා ඇති අතර මා සිතන ආකාරයට “බඩුව සහ ගණිකාව” යන නාමයන් දෙක අතර වෙනසක් නොමැත. ඒ කෙසේ වෙතත් වෙනසක් ලෙසට ඇත්තේ ගණිකාව නම් වූ නාම මාත්‍රය සමාජය විසින් හම්පඩ ගසා ඇතිවීමයි. අද සමාජෙ කොල්ලො දෙන්නෙක්.....

+ මචං අන්න අන්න අරකි ආව... බලපන්කො ඇදුම.. මේකිව ගෙදරින් එවනවද බන් මෙහෙම?

- ඔව්ව මොනාද බන් ඕකිට... ඕකි මහ බඩුවක්..

+ උබ කොහොමද ඒක දන්නෙ?

- මන් ඒකි එක්ක යාළු වෙලා උන්න බන් සතියක් විතර...

+ අම්මට හුඩු... නෑ.. නේ..

- ඔව් බන්... පට්ට සැප.

මෙවැනි වදන් මා සවන සතු වන්නේ උන්මාදයක් ලෙසටය. මට සිතේ උගේ කණ රත් වෙන ලෙස පහරක් එල්ල කිරීමට. නමුත් ක්ෂණයෙන් මා මතක රැස් වන්නේ ඔවුනට හසු වූ කෙල්ලගේද වරදක් ඇති බව වැටහෙද්දීය. නමුත් මේ කොට්ඨාෂ දෙක අතර බොහො දුරස්ත බාවයක් ඇති බව අප කවුරුත් දන්නා කරුනකි. කෙල්ලෙක් යනු පතිවත රකින්නියකි. කොල්ලෙක් යනු තමන්ගේ බිරිද හෝ ප්‍රේමවන්තිගේ පතිවෘතාවේ අයිතිකාරයාය. මේ සියල්ල හමුවේ වැඩි අවදානමක් දරන්නේ ගැහැණියක්ය. එසේනම් ගැහැණිය ගණිකාවක් නොකරීමේ හැකියාවක්ද පිරිමියා සතුය. තම කුළුදුල් බිරිද සමග දැහැන් ගතව ඇගේ සමීපයේ රැදී වෙන වෙන කතුන් කෙරේ අවදානම නොදක්වන තාක් ගණිකාවන්ට ඔබේ අයිතිය නොමැත. එසේනම් ගණිකාව නම් වූවෙකු බිහිවීම සිදු වන්නේ සහ මූල බීජය වන්නේ පිරිමියාය. එය නවතාලිය හැක්කේද පිරිමියාටම පමණි.
දිනී ජයසේකර
7110

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය
ශිෂ්ඨ සම්පන්න මින්සුන්ගේ අශිෂ්ඨත්වය දෘෂ්‍යමාන වන්නේ සාධාරණය හා අසාධාරණය මත තර්ක කිරීමේදිය. යම් හෙයින් කෙනෙකුගේ අතින් වැරදීමක් වන්නේද එය පිළි ගැනීම ඔහුට ඔබින ගමන් රටාවක් බවත් එය නොපිලි ගැනීමත් ඔහුටම ඔබින්නා වූ ගමන් රටාවක් වනවා ඇත.

මැනලද පුතේ කිරි දුන්නේ මන් නුබට... (II කොටස)

මැනලද පුතේ කිරි දුන්නේ මන් නුබට... (II කොටස)
මා පෙර ඉදිරිපත් කෙරූ ලිපියෙහි සදහන්ව ඇති ආකාරයට අම්මා යන තේමාව හේතුවකින් උපන් දෙයකි. එහි අපරික්ෂාකාරී බවක් නැත. අකුරු තුනකින් සැදි එම පිවිතුරු වචනය සදා නොමැකෙන්නකි. මවක් යනු ලොව සියල් දුක් උහුලන්නියකි. ලස්සන ලස්සන අත්දැකිම් සමුහයකින්පරිනත වූ මා සිත නලියන්නෙ මේ අකුරු තුන නිසාය.

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...
ඉනිදියන් සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ලංකාව පුංචි රටක් බව අපි කවුරුත් දන්නා කරුණකි.මේ පුංචි රට මහා දැවැන්ත තැනකට ගේන් උත්සහ දරන පිරිස් බොහොය. අතීතයේ සිට මෙම ප්‍රයත්නය දරන පිරිස් බොහෝ වෙති.