Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=15;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Tuesday, January 28, 2020 at 12:25:24 AM
Script:/trin-trin/article/15/
අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය
ශිෂ්ඨ සම්පන්න මින්සුන්ගේ අශිෂ්ඨත්වය දෘෂ්‍යමාන වන්නේ සාධාරණය හා අසාධාරණය මත තර්ක කිරීමේදිය. යම් හෙයින් කෙනෙකුගේ අතින් වැරදීමක් වන්නේද එය පිළි ගැනීම ඔහුට ඔබින ගමන් රටාවක් බවත් එය නොපිලි ගැනීමත් ඔහුටම ඔබින්නා වූ ගමන් රටාවක් වනවා ඇත. එහිදී සාධාරණ ලෝකය මිරිගුව බවට පත් වී අසාධාරණය රජයනවා. එහිදී දුප්පතාට කන කොකා පෙන්වා පොහොසතා කොකා ගස්සනවා විය හැක. එය වීම සාර්ථකත්වයේ ගමන් මාරගය නොව. එල්ලුම් ගස දකින මිනිසා මල්වත්තක ඇවිදිනවා නොව. නමුත් ඔහු එසේ සිතා පෝරකයට නගිනවා විය හැක. එහිදි සාධාරණ මිනිසා අසාධාරණය හේතු කොට ගෙන පෝරකයට නගින්නේද එයින් සමාජයට හා නීතියට වන හානිය අපමණය. එසේනම් අපි නොසිතන ආකාරයට බොහො සාධාරණ හේතූන් මත අසාධාරණය ඉස්මතුවනවා ඇතිද? එය එසේ වීමෙන් අසාධෘරණයෙන් පිරුණ සමාජයක් බිහි වනවාය. හරියට “දැලි වලදක දැලි නොසෝදා කෑම පිසිනවා“ වැනිය.

ඔබේ සාධාරණය අසාධාරණය නැමැති කළු දුමාරයෙන් වැසී ඇතිනම් ඔබ කුමක් කරාවිද? පෝරකය වෙනුවෙන් ඔබ කුමක් තෝරා ගනීවිද? එසේනම් අප අසාධාරණය පිළිකුල් කරන සේම බහුතරය එය ප්‍රතික්ෂේප කරනවා නොවෙද? යම් හෙයින් යම් යම් අය ඇත අසාධරණයට අනුබල දෙන්නෝ. නමුත් එයින් තැලී පොඩි වන්නේ අපි නොවද? ඔවුනුත් යම් හෙයින් තැලී පොඩිවනවිට සිතයි මෙය අසාධාරණයයි කියා. නමුත් ඔවුන් අසාධාරණයට මූලික හේතුව වී එය සාධාරණය කිරීමට ගියද ඔවුන්ව ඔබට මටද සියල්ලෝටම පෙනෙන්නේ විහිළුවක් ලෙස නොවේද? එල්ලුම් ගස යනු ලොව ඇති වැදගත්ම දඩුවම ලෙසයි මා දකින්නෙ. නමුත් එය ක්‍රියාත්මක කල නොහැකි කරුණූ තිබේ. බෞද්ධාගමික රටක් ලෙස එය ක්‍රියාත්ම කිරීම පිළිබදව දෙපාරක් තුන්පාරක් නොව සිය දහස් වර සිතිය යුත් කරුණකි. නමුත් අද එය ක්‍රියාත්මක වුවේනම් අපාරාධ මදක් දුරකට අඩුවීමක් ඇති වේ යැයි සිතිය හැක. පෙර තියා එය කිව නොහැකි වූවත් එය යමු හෙයින් තේරිමක් පමණයි. දේශපාලනයේ අයුධය නම් සාධාරණය යයි කියා හඩ තෑබූවත් එයින් තිරයක් ඉදිරියට වැටී ඇත. එනම් එය අසාධාරණයයි. උගත් කමින් රැකියා බලාපොරොත්තු වන්නෝ සහ සාධාරණව නමුබු නාම ලබන්න කැමැත්තෝ ඉබේම කැපී ගොස් අසාධාරණයෙන් මුහුණ පේ කරන්නා ඒ සියල්ලෝම පසු කරඔවුන්ගේ ගමනාන්තයට ලගා වෙයි. නමුත් මතකයේ රදවා ගන්න ඉක්මනට වැඩි ආයුෂ නොමැති බව. එය කවුරු නොදන්නවා වුවත් තම හෘදසාක්ෂිය දන්නවා ඇත.
දිනී ජයසේකර
6148

අපි බෞද්ධද..? ඇත්තටම දියුණුද..? ගෝත්‍රිකයා කවුද..?

අපි බෞද්ධද..? ඇත්තටම දියුණුද..? ගෝත්‍රිකයා කවුද..?
"සේයාගේ මරණයට හේතුව සෙනසුරු මාරක අපලයයි.." ලංකාවේ පත්තරේක ටික දවසකට කලින් ගිය හෙඩිමකි... දැන් මේ ජෝතිෂ්‍යය උන්නැහේට අනුව කොණ්ඩයාගේ අයියා නිදහස් කර සෙනසුරු අල්ලා බන්ධනාගාරගත කළ යුතුය.. නැතනම් තහනම් කළ යුතුය.

ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා

ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා
දියව් දියව් අපේ ඩෙනිම අපිට දියව් සමහර අය මේ විදියට ඉල්ලීම් ඉල්ලද්දි ඒව ගානක්වත් නැතිව ඩෙනිම් අදින්නෙ අපි. ඔවු මේ අපි. ඒ කියන්නෙ කෙල්ලො. හරිම සරලයි.

ඔහුගේ නී රස ආදරය ඇයට මහ වදයක් වීය....

ඔහුගේ නී රස ආදරය ඇයට මහ වදයක් වීය....
ප්‍රේමයේ ආන්දෝලනය දෙදෙනෙකුගේ එක් වීමකට හේතුවක් වේ. කෙදිනක හෝ ඔබට කෙනෙකුගේ ආදරය වදයක් වී තිබේද? එසේනම් ඔබ මහා අවාසනාවන්තයෙකි.