Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=3;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Monday, March 30, 2020 at 5:16:59 PM
Script:/trin-trin/article/3/
ඔහුගේ නී රස ආදරය ඇයට මහ වදයක් වීය.... - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

ඔහුගේ නී රස ආදරය ඇයට මහ වදයක් වීය....

ඔහුගේ නී රස ආදරය ඇයට මහ වදයක් වීය....
ප්‍රේමයේ ආන්දෝලනය දෙදෙනෙකුගේ එක් වීමකට හේතුවක් වේ. කෙදිනක හෝ ඔබට කෙනෙකුගේ ආදරය වදයක් වී තිබේද? එසේනම් ඔබ මහා අවාසනාවන්තයෙකි. කෙනෙක් පන මෙන් ආදරය කිරීම ඇයට හෝ ඔහුට දරාගත නොහී අවස්ථා වලදී එය මහා වදයක් ලෙස පෙනෙනු ඇත. නමුත් එය ඔබ තේරුම් ගත්තානම් ඇයට හෝ ඔහුට වටහා දෙන්න. මන් තරම් ඔබට පෙම් කල කවරෙකුවත් මේ ලොව නොමැති බව. එසේ ඇය හෝ ඔහු එය තේරුම් ගත්තානම් ඔබ සාමාර්ථයෙකි. නමුත් එය එසේ නොවී ඇය හෝ ඔහු එය නොතේරුම් ගත්තේ නම් ඇයට නැතිනම් ඔහුට අනුකම්පා කරව.වෙන අතක් බලා ගව. නොතේරෙන ආදරයට වඩා තේරෙන ආදරේ රැදීමක් පවතී. හරියට දම් වැලක පුරුක් මෙන්. එසේ ප්‍රේමයක අයිති කරු ඔබ නම්, ඔබ ඉතා වාසනාවන්තයෙකි. මොහොතක් සිතන්න ඔබත් මොන ප්‍රේමයේ අයිතිකාරායාද කියා...
දිනී ජයසේකර
4467

ඔවුනට අසම්මතයක් නොවූ ප්‍රේමය ලොවට අසම්මතයක් වෙලා...

ඔවුනට අසම්මතයක් නොවූ ප්‍රේමය ලොවට අසම්මතයක් වෙලා...
ලෝකය විසින් නම් දරන්නාවූ අසම්මත ප්‍රේමය ලෙස හැදින්වෙන්නේ අප කවුරුත් දන්නා අනියම් ප්‍රේමයයි. ප්‍රේමයේ රසවින්දනය නිතැතින්ම දරන්නා කවදාවත් අනියම් ප්‍රේමයක් නොපතයි. නමුත් අද වන විට මෙම අනියම් ප්‍රේමය සමාජ රැල්ලක් බවට පත් වී ඇත.

ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා

ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා
දියව් දියව් අපේ ඩෙනිම අපිට දියව් සමහර අය මේ විදියට ඉල්ලීම් ඉල්ලද්දි ඒව ගානක්වත් නැතිව ඩෙනිම් අදින්නෙ අපි. ඔවු මේ අපි. ඒ කියන්නෙ කෙල්ලො. හරිම සරලයි.

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා
මේ දිනවල ඔබත් මමත් සැම විටම දකින්නා වූ ඡායාරූප පෙලක් හමු වුවා මතක ඇතිය. දැනටත් එම ඡායාරූප යම් තාක් ආන්දෝලනාත්මක ලෙස පැතිරෙනවා ඇත. තම ප්‍රේම වන්තයාගෙ නිත්ම යෑම නිසා ඇය සිය දිවි හානි කරගත්තා යැයි සමාජ වෙබ් අඩෙවි ඔස්සේ ප්‍රචාරය වූවාය.